Quality Policy

We operate our business to ensure high levels of customer satisfaction at all times by consistently providing and delivering high quality civil construction activities on time, as well as for compliance to all applicable requirements including regulatory & legal compliance. We develop continuously the workforce in achieving the intentions of the organization. We provide and maintain resources up to the optimum level to ensure the maximum efficiency & high quality, as well as we monitor the performance of the supplier and develop them for mutual benefits. We are committed to follow and continually maintain the effectiveness of the Quality Management System while achieving the set quality objectives. Our business operates according to sound financial principles and this success is used to improve our position in the market.

අපගේ ඉදිකිරීම් කටයුතු නියමිත කාළ රාමුව තුළ සිදු කිරීමටත්, සේවා කටයුතු උසස් තත්වයෙන් පවත්වාගෙන යෑමටත් අප සමග සම්බන්ධ සියළුම පාර්ශවයන් තෘප්තිමත් කිරීමටත් කටයුතු කරන්නෙමු. ආයතනයේ හා සේවාවන්හි වර්ධනය උදෙසා අපගේ ශ‍්‍රම බළකාය නිරන්තරයෙන් ගුණාත්මකව වැඩි දියුණු කරන්නෙමු. කාර්යක්ෂමතාවය හා තත්වය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සම්පත් ලබා දීම හා නිසි ලෙස පවත්වාගෙන යෑම සිදු කරන්නෙමු. එමෙන්ම අපගේ භාණ්ඩ හා සේවා සපයන්නන්ගේ කාර්යය සාධනය පරීක්ෂා  කරන අතර අන්‍යෝන්‍ය සබැදියාව ඉහළ නංවන්නෙමු.  තත්ව අරමුණු හා නව ක‍්‍රමෝපායන් තුළින් අපගේ කළමණාකරන පද්ධතියෙහි සෑම ක‍්‍රියාවක්ම උසස් ලෙස බලගන්වන්නෙමු. අප ආයතනයේ ව්‍යාපාරික හා සේවා තත්වයෙහි නොනවතින දියුණුවක් ලබා ගන්නා අතර අඳාල නීතිමය හා අනෙකුත් අවශ්‍යතාවන්ට අනුගාමීව කටයුතු කරන්නෙමු!

 

No. 619/2, Avissawella Road, Mulleriyawa New Town

  • Email: lkiconstruction@yahoo.com
  • Phone: 0112 157107, 0112 157154
  • Hotlines : 0777 661 996, 0727 661 996
  • Fax: 0112 418385

Highways & Building Constructions

Suppliers of Machinery / JCB Backhoe Loaders

Excavators

Road Rollers

Pavers

Lorries

Dump Trucks etc.

© Copyright 2017 . All Rights Reserved LKI Constructions Vishmitha.com

Search